"දූෂිත දේශපාලනඥයන්ගේ නම් පාසල්වලට එපා..!" කෙහෙළිය නාමය මකා දමයි. දූෂිත දේශපාලනඥයන්ගේ නම් පාසල් සදහා යෙදීම නවතා දමන ලෙස මහජනතාවගෙන් ලද ඉල්ලීම පරිදි, මේ සදහා වූ නියෝගය මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.එස් අබේකෝන් මහතා විසින් ඊයේ නිකුත් කර ඇති බව වාර්තා වේ.
මහනුවර, කුණ්ඩසාලේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශන ප්‍රාථමිකයේ නම, රාජකීය ප්‍රාථමිකය ලෙස වෙනස් කර තිබේ.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-10-22 9:49 am
|
Heading |
---|
2024-10-20 1:38 am
|
Heading |
---|
2024-10-20 10:00 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|