පොහොට්ටුවට කැන්වසින් ගිය කාන්ති කොඩිකාරට පහරදීමක්..! පොහොට්ටු පක්ෂයේ මහරගම ආසන සංවිධායිකා සහ මහරගම නගර සභාවේ හිටපු සභාපතිනිය වන කාන්ති කොඩිකාර මහත්මියට පහර දීමක් සිදුව ඇති බව වාර්තා වේ. පහරදීම සිදුව ඇත්තේ, මෙවර මහ මැතිවරණයට, පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින සිය සැමියා වන උපාලි කොඩිකාරගේ ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරයට සහභාගී වෙමින් සිටිය දී ය. මෙම පහරදීම සිදු කලේ මාලිමාවේ ආධාරකරුවෙකු විසින් යැයි ඇය චෝදනා කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:55 am
|
Heading |
---|
2024-12-10 4:22 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|