ගෝඨා සහ රනිල් තානාපතිවරු ලෙස පත් කළ ගජමිතුරන් 16 කට ආපහු එන්න කියයි..! දේශපාලන හිතවත්කම් මත, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ විසින් විදේශීය රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ලෙස පත් කර යවන ලද දහසය දෙනෙකු යළි කැදවීමට විදේශ කටයුතු පිළිබද අමාත්‍යංශය තීරණය කර තිබෙන බව වාර්තා වේ. ලන්ඩනය, වොෂින්ටනය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අබුඩාවි වැනි රටවල විදේශීය දූත මණ්ඩල සේවාවන් වල කටයුතු කරන්නේ දේශපාලන හිතවත්කම් මත මෙසේ පත්වීම් ලැබූ අයයි. තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන්ට අමතරව, විදේශීය දූතමණ්ඩල සේවාවේ ඛණිෂ්ඨ නිලතල සදහාද දේශපාලන හිතවත්කම් මත කරන ලද පත් කිරීම් බොහෝ ප්‍රමාණයක් ඇති බව වාර්තා වන අතර, ඔවුන් සියළු දෙනාද යළි කැදවීමට නියමිත බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:55 am
|
Heading |
---|
2024-12-10 4:22 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|