Heading
දේශපාලන
2024-11-06 1:44 am • Views: 74

අල්ලස් ගත් රේගු නිළධාරීන් හතරක් බරපතල වැඩ ඇතිව තිස් පස් වසරකට ඇතුළට දමයි.

අල්ලස් ගත් රේගු නිළධාරීන් හතරක් බරපතල වැඩ ඇතිව තිස් පස් වසරකට ඇතුළට දමයි. 

අල්ලස් ගත් රේගු නිළධාරීන් සිව් දෙනෙකු බරපතල වැඩ ඇතිව වසර තිස් පහක සිරදඩුවමකට යටත් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ. 

ලංකා ගමනා ගමන මණ්ඩලය සදහා අවශ්‍ය අමතර කොටස් ගෙන්වන සමාගමකින් රුපියල් මිලියන 125 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටිය දී අදාල නිළධාරීන් සිව් දෙනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

මෙම රේගු නිළධාරීන්, ඔවුන් ආනයනය කළ අමතර කොටස් මුදා හැරීම සදහා රුපියල් මිලියන 1500 ක බදු මුදලක් ගෙවිය යුතු යැයි,  අදාල සමාගමට දැනුම් දී තිබේ. 

එවැනි ගෙවීමක් සිදු කිරීමට ඔවුන් බැදී නැති බව සමාගමේ නියෝජිතයන් ප්‍රකාශ කිරීමෙන් පසුව, අමතර කොටස් තොගය මුදා හැරීම සදහා මිලියන 150 ක අල්ලසක් මෙම රේගු නිළධාරීන් විසින් ඉල්ලා ඇති බව පැවසේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න