"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන නෑ..! ධූර කාලය අවසන් වන තෙක් භාවිතා කිරීම සදහා ඉන්ධනපිරිමැසුම්දායක සාමාන්‍ය වාහනයක්." - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහ සුඛෝපභෝගී වාහන ලබා දීමක් මින් ඉදිරියට සිද්ධ නොවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව, මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සදහා ලබා දෙන වාහනය ඉන්ධන පිරිමැසුම්දායක සාමාන්‍ය වාහනයකි. එමෙන්ම, එම වාහනය ලබා දෙන්නේ ධූර කාලය සදහා පමණක් වලංගු වන ලෙසයි. ධූර කාලය අවසන් වීමෙන් පසුව වාහනය නැවත රජයට භාර දිය යුතු ය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:55 am
|
Heading |
---|
2024-12-10 4:22 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|