Heading
දේශපාලන
2024-12-02 4:51 am • Views: 527

"මැති ඇමති සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව." කමිටු වාර්තාව ජනපති අතට..!

"මැති ඇමති සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව." කමිටු වාර්තාව ජනපති අතට..! 

තමන් බලයට පත් වීමෙන් පසුව, මැති ඇමතිවරු සහ හිටපු ජනාධිපතිවරු භුක්ති විදින වරප්‍රසාද කප්පාදු කරන බව, මාලිමා රජය ලබා දුන් එක් ප්‍රධාන පොරොන්දුවකි. 

ඒ අනුව, දැනට එම පිරිස් භුක්ති විදින වරප්‍රසාද පිළිබදව සමාලෝචනය කිරීම සදහා වත්මන් රජය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ ය. 

එම කමිටුව විසින් සකස් කරන ලද ඊට අදාල වාර්තාව අද දිනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න