"රටින් පන්නා තිබෙන මුදල් නැවත ගෙන ඒමට තාක්ෂණික සහාය දෙන්න සූදානම්..!" එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් කියයි. නව රජයේ දූෂණ විරෝධී වැඩසටහනට සහාය දීමට සූදානම් බවත්, ලංකාවෙන් පිටතට ගෙන ගොස් ඇති බවට විශ්වාස කරන ධනය යළි අත්පත් කර ගැනීම සදහා රජයට තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බවද, එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ පවසයි. ඒ මහතා මේ බව පවසා තිබුණේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේ දී ය. ජනාධිපතිවරයා සහ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අතර හමුව පිළිබදව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කර තිබෙන නිවේදනය පහත උපුටා දක්වමු.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-10 4:22 am
|
Heading |
---|
2024-12-07 4:25 am
|
Heading |
---|
2024-12-06 2:20 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|