"මුස්ලිම් කොන්ග්‍රසයට එක් මන්ත්‍රී ධූරයක් නොදී ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර නම් කරන්න බෑ..!" හකීම් තහනම් නියෝගයක් ලබා ගනී. ජාතික ලයිස්තුව සදහා සජබය විසින් නම් කරන මන්ත්‍රී නාම ලේඛනය මැතිවරණ කොමිසමට යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ, මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් මහතාගේ ඉල්ලීමකට අනුව යි. සජබ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් නිසැක වශයෙන්ම මුස්ලිම් කොන්ග්‍රසයට හිමි විය යුතුබවත්, එම මන්ත්‍රී ධූරය සදහා මුස්ලිම් කොන්ග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් විය යුතු බවටත් රාවුෆ් හකීම් මහතා අධිකරණයට කරුණු දක්වා තිබේ. ඒ අනුව, අධිකරණය අදාල තහනම් නියෝගය නිකුත් කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-16 10:14 am
|
Heading |
---|
2025-01-15 10:34 am
|
Heading |
---|
2025-01-03 10:24 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|