Heading
දේශීය
2024-08-06 12:26 am

කන්කසන්තුරේ වරාය වසර තිහකට ඉන්දියාව ඉල්ලයි..!

කන්කසන්තුරේ වරාය වසර තිහකට ඉන්දියාව  ඉල්ලයි..!

වසර තිහක කාලයක් සදහා කන්කසන්තුර වරාය සිය රටට ලබා දෙන ලෙස ඉන්දියාව මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි, ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි. 

කන්කසන්තුර වරායේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 62 කට ආසන්න මුදලක් ලබා දී තිබේ. 

කන්කසන්තුරේ වරාය අක්කර 16 ක වපසරියකින් යුක්ත ය. 

ඉන්දියාවේ පොන්ඩිචේරි වරායේ සිට නාවික සැතපුම් 56 ක දුනින් මෙම වරාය පිහිටා තිබේ. 

මේ වන විට හම්බන්තොට වරාය අනූ නම අවුරුදු බදු පදනම යටතේ චීනය විසින් ලබාගෙන තිබේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න