"BRICS කණ්ඩායමට සහාය දෙන රටවලට තවත් 10% ක බද්දක්..!" ට්‍රම්ප් අනතුරු හඟවයි. බ්‍රික්ස් කණ්ඩායමේ ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සදහා සහාය දක්වන රටවලට අතිරේක 10%ක තීරු බද්දක් පනවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. බටහිර නායකත්වයෙන් යුතු- ලෝක පිළිවෙළට ප්‍රතිවිරුද්ධව, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් එක්ව බ්‍රික්ස් සාමූහිකය පිහිටුවා ගන්නා ලද අතර, මේ වන විට වියට්නාමය, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය සහ බෙලරූස් වැනි රටවල් ද බ්‍රික්ස් සමඟ එක්ව සිටිති. ලංකාව ද බ්‍රික්ස් සාමාජිකත්වය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන රටකි. මේ වන විටත්, බ්‍රසිලයේ රියෝද ජැනෙයිරෝ නුවර දී, බ්‍රික්ස් ලෝක නායකයන්ගේ දා හත්වන සමුළුව පැවැත්වෙමින් තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-02 3:44 am
|
Heading |
---|
2025-06-24 2:52 am
|
Heading |
---|
2025-06-23 11:59 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|