
මනූෂ වෙනුවට බන්දුලාල් බණ්ඩාරිගොඩ එයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පුරප්පාඩු වූ මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධූරය සදහා ලයිස්තුවේ ඊළඟට වැඩිම මනාප ගත් අපේක්ෂකයා වන බන්දුලාල් බණ්ඩාරිගොඩ පැමිණීමට නියමිත බව වාර්තා වේ. හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ලයිස්තුවෙන් තේරී පත් වූ අයෙකු වන බැවින්, ඔහුගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සදහා සිදු කරන පත් කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයන් රැස් වී තීරණය කිරීමට නියමිත බව පැවසේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|