එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය; ඩොලර් බිලියනයක වන්දියක් රජයට ගෙවනු..! ශ්‍රේෂ්ඨාධිකරණය නැව් සමාගමට නියෝග කරයි. 2021 වසරේ මැයි මාසයේ සිද්ධ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදු වීමෙන් සිද්ධ වූ පාරිසරික සහ ආර්ථික හානිය වෙනුවෙන්, ඩොලර් බිලියනයක වන්දියක් රජයට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද අදාල නැව අයත් නැව් සමාගමට නියෝග කර තිබේ. මෙම ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන්, එවකට සිටි විෂය භාර අමාත්‍යවරයා වූ නාලක ගොඩ හේවා සහ සමූද්‍රිය දූෂණ වැලැක්වීමේ අධිකාරිය මෙරට මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-01 1:52 am
|
Heading |
---|
2025-07-31 10:41 am
|
Heading |
---|
2025-07-30 2:55 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|