එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව ඇමති වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අධිකරණය නියෝගය කරයි..! ජාතික කම්කරු ආයතනයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් සහ ගොඩනැගිල්ල පිහිටි ඉඩම, ව්‍යාජ ලේඛන සකසා, රුපියල් මිලියන තුනක මුදලකට බදු දීම සම්බන්ධයෙන්, ඇමති වසන්ත සමරසිංහට එරෙහිව, සිදුකළ විමර්ශනයක වාර්තාව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී තිබේ. එහිදී, අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ගල්කිස්ස මහේත්‍රාත් අධිකරණය, කොළඹ වංචා විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-29 5:40 am
|
Heading |
---|
2025-07-28 2:09 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|