Heading
දේශපාලන
2026-02-03 11:44 am • Views: 6

කෙහෙල්බද්දර පද්මේ සමඟ ඇති සම්බන්ධය කුමක් ද..? උත්තර බැදීමට නාමල් සී.අයි.ඩීයට එයි.

කෙහෙල්බද්දර පද්මේ සමඟ
ඇති සම්බන්ධය කුමක් ද..?
උත්තර බැදීමට
නාමල් සී.අයි.ඩීයට එයි.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ. ඒ එම දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැදවීමකට අනුවයි.
කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාලව මන්ත්රීවරයා මෙසේ කැදවා ඇති බව පැවසේ.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න