ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සදහා
අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සදහා අග්
රාමාත්
ය හරිනී අමරසුරිය මහත්මිය අද පෙරවරුවේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා පිටව ගොස් තිබේ.
මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ ලෝක ආර්ථික සංසදයේ පනස් හය වන වාර්ෂික සමුළුවයි.
මෙම සමුළුව සදහා රාජ්ය නායකයන් ද ඇතුළුව තුන් දහසකට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
සමුළුවට සහභාගී වන අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය, සමුළුව අතර තුර, ද්වී පාර්ශ්වික සාකච්ඡා රැසකට සහභාගී වන බව වාර්තා වේ.