Heading
දේශීය
2025-07-27 9:55 am • Views: 484

නඩත්තු වියදම් ඉහළයි. වී එයිට් තුනක් ඇතුළුව අගමැති කාර්යාලයේ තවත් සුඛෝපභෝගී වාහන පහක් වෙන්දේසියට..!

නඩත්තු වියදම් ඉහළයි. වී එයිට් තුනක් ඇතුළුව අගමැති කාර්යාලයේ තවත් සුඛෝපභෝගී වාහන පහක් වෙන්දේසියට..!

වී එයිට් තුනක් ඇතුළුව තවත් සුඛෝපභෝගී මෝටර් රථ පහක් වෙන්දසි කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය සූදානම් වේ. 

නඩත්තු පිරිවැය දැරිය නොහැකි තරම් ඉහළ අගයක් ගැනීම මෙම සුඛෝපභෝගී මෝටර් රථ වෙන්දේසි කිරීමට හේතුවයි. 

අග්‍රාමාත්‍ය කාර්යාලය සතු සුඛෝපභෝගී මෝටර් රථ වෙන්දේසි කරන දෙවැනි අවස්ථාව මෙයයි. පෙබරවාරියේ දී පළමු වාහන වෙන්දේසිය සිදු කළ අතර, එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති අවුඩි, මර්සඩීස් බෙන්ස්, බීඑම්ඩබ් ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ දහතුනක් වෙන්දේසි කරන ලදී. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න