
වැලිකඩ බන්ධනාගාරයේ මහින්දානන්ද, නලීන් ප්‍රනාන්දු සහ එස්.එම්. රන්ජිත් රදවා සිටින කොටසෙන් ජංගම දුරකථන 6 ක් හමු වේ. වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුව යන නමින් හදුන්වන, හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, නලීන් ප්‍රනාන්දු සහ එස්.එම් රන්ජිත් ඇතුළු සිරකරුවන් සියයකට ආසන්න පිරිසක් රදවා සිටින සිර මැදිරියෙන් ජංගම දුරකථන හයක් ඇතුළුව තවත් විදුලි උපකරණ රැසක් සොයාගෙන ඇති බව වාර්තා වේ. මෙම සොයා ගැනීම සිදුකර තිබෙන්නේ පසුගිය සෙනසුරාදා දිනයේ දී සිදු කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමක් අතරතුර යි. සොයාගනු ලැබූ ජංගම දුරකථන හය තුළ සිම්පත් තිබී නැත.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|