ටිරාන් අලස්ට සහ ලලිත් පතිනායකට තර්ජනාත්මක දුරකථන ඇමතුම් දී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නොවේ; හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගේ හෙංචයියෙක්...! හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට සහ මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට, කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානාත්මක අපරාධකල්ලි නායකයාගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව ජූලි මාසයේ දී වාර්තා විය. ඊට අමතරව, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාද තමන්ට කෙහෙල් බද්ද පද්මේගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසා තිබුණි. මෙකී මරණ තර්ජන සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ දී අදාල දුරකථන ඇමතුම් ලබා දුන් බව පැවසෙන පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පාපොච්ඡාරණය කර තිබෙන්නේ, තමන් මෙම දුරකථන ඇමතුම් ලබා දුන්නේ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත බවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-29 5:40 am
|
Heading |
---|
2025-07-28 2:09 am
|
Heading |
---|
2025-07-28 10:28 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|