
"හරීන්ගේ මන්ත්‍රීධූරයට වඩාත්ම සුදුසු හිරුණිකා..!" ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය. හරීන් ප්‍රනාන්දුගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා වඩාත්ම සුදුසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බව මුස්ලිම් කොන්ග්‍රසය ප්‍රකාශ කර තිබේ. හරීන්ගෙන් පුරප්පාඩු වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සිය පක්ෂයට අවශ්‍ය බව මුස්ලිම් කොන්ග්‍රසය පවසා ඇතැයි පැතිර යන ආරංචියක් බොරුවක් බව එම පක්ෂයේ මහලේකම් ජනාධිපති නීතීඥ හිෂාම් කාරියප්පර් මහතා පවසා තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|