Heading
දේශීය
2026-01-12 10:31 am • Views: 18

පෝර්ට් සිටි ඇතුළු චීන ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබද සාකච්ඡාවකට චීන විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට..!

පෝර්ට් සිටි ඇතුළු චීන ව්යාපෘති
කඩිනම් කිරීම පිළිබද සාකච්ඡාවකට
චීන විදේශ අමාත්යවරයා
දිවයිනට..!
චීන විදේශ කටයුතු අමාත්ය වැන්ග් යී මහතා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.
චීන විදේශ කටයුතු අමාත්යවරයා අප්රිකානු රටවල් හතරක සංචාරයක නිරතව සිටි අතර, ඔහු ලංකාවට පැමිණෙන්නේ ආපසු සිය රට බලා යන ගමනේ දීය.
ඒ අනුව පැමිණෙන චීන විදේශ කටයුතු අමාත්යවරයා අනිද්දා එනම් අඟහරුවාදා දිනයේ දී විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත ය.
එම හමුවේදී ශ්රී ලංකාව ත-ුළ ක්රියාත්මක කිරීමට නියමිත චීන ආයෝජන කඩිනම් කිරීම පිළිබදව මෙන්ම නව ආයෝජන රැගෙන ඒම පිළිබදවද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම පෝර්ට් සිටි ව්යාපෘතිය පිළිබදවද මෙහිදී සාකච්ඡා කරනු ඇත.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න