Heading
දේශීය
2026-01-12 5:26 am • Views: 50

බන්ධනාගාර දහයක රැදවියෝ එක් කෑම වේලක් සුළි කුණාටුවෙන් පීඩාවට පත් සහෝදර පුරවැසියන්ට පරිත්‍යාග කරති.

බන්ධනාගාර දහයක රැදවියෝ
එක් කෑම වේලක්
සුළි කුණාටුවෙන් පීඩාවට පත් සහෝදර පුරවැසියන්ට
පරිත්යාග කරති.
වටිනාකම රුපියල් තිස් ලක්ෂ හැට දහස ඉක්මවයි.
බන්ධනාගාර දහයක සිරකරුවන් ඔවුන්ගේ එක් කෑම වේලක් සදහා වෙන් කරන වියළු ආහාර ද්රව්ය දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සහෝදර පුරවැසියන් වෙත පරිත්යාග කර තිබේ.
ඔවුන් විසින් පරිත්යාග කර තිබෙන ආහාර ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් තිස් ලක්ෂ හැට දහස ඉක්මවයි.
නව මැගසින් බන්ධනාගාරය,
වැලිකඩ බන්ධනාගාරය,
බෝගම්බර බන්ධනාගාරය,
මාතර බන්ධනාගරය,
මහර බන්ධනාගාරය,
කුරුවිට බන්ධනාගරය,
යාපනය බන්ධනාගාරය,
මොණරාගල බන්ධනාගාරය,
අගුණකොලපැලැස්ස බන්ධනාගාරය සහ
මඩකලපුව යන බන්ධනාගාරවල රැදවියන්
මෙසේ ඔවුන්ගේ ආදාරවේල පරිත්යාග කර තිබේ

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න