Heading
දේශීය
2024-08-14 6:15 am • Views: 88

ජනක රත්නායකට පක්ෂය ල බා දී ලක්ෂ 300 ක අල්ලසක් ගත් හතක් කොටුවෙයි..!

ජනක රත්නායකට පක්ෂය ල බා දී ලක්ෂ 300 ක අල්ලසක් ගත් හතක් කොටුවෙයි..!


ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටින ජනක රත්නායක මහතාට තරඟ වැදීම සදහා සිය පක්ෂය ලබා දී ලක්ෂ තුන්සියයක අල්ලසක් ලබා ගත් හත් දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

ජනක රත්නායක මහතාට අපේක්ෂකත්වය ලබා දී ඇත්තේ, එක්සත් ලංකා පොදු ජන පක්ෂය යි.


අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පිරිස අතර එම පක්ෂයේ මහලේකම්ද සිටියි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න