Heading
දේශපාලන
2026-01-12 3:25 am • Views: 27

මම වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති..! ට්‍රම්ප් කියයි.

මම වෙනිසියුලාවේ
වැඩ බලන ජනාධිපති..!
ට්රම්ප් කියයි.
වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්රම්ප් තමන්ව හදුන්වා දෙයි.
ඔහු සිය විකිපීඩියා පිටුවේ, ජනවාරියේ සිට තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස ප්රසිද්ධියට පත් කර තිබේ.
ඒ දැනට ඔහු දරන එක්සත් ජනපද ජනාධිපති ධූරයට අමතරවයි.
කෙසේ වෙතත් මේ වන විට විකිපීඩියා පිටුව යළි සංස්කරණය කර, වෙනිසියුලානු වැඩ බලන ජනාධිපති ධූරය ඉවත්කරගෙන තිබෙන බව පැවසේ.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න