Heading
දේශපාලන
2026-02-06 11:37 am • Views: 15

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත සරළ බහුතරයකින් සම්මත කරගත හැකියි. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

මන්ත්රී විශ්රාම වැටුප් අහෝසි කිරීමේ පනත
සරළ බහුතරයකින් සම්මත කරගත හැකියි.
ශ්රේෂ්ඨාධිකරණය නියෝග කරයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් අහෝසි කිරීමට අදාල පනත් කෙටුම්පත ව්යවස්ථානුකූල බවත්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සරළ බහුතරයකින් එය සම්මත කර ගත හැකි බවත් ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ශ්රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය අද කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබුණි.

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න