
අපේක්ෂකයෝ 39 ක්..! අඩි දෙකයි අඟල් තුනක් දිග ඡන්ද පත්‍රිකාවක්..! ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තිස් නම දෙනෙක් ඉදිරිපත් වන බැවින්, ඔවුන් සියලු දෙනාගේ නම් තනි කොලමකට (තනි පේලියකට) ගන්නේ නම්, ඡන්ද පත්‍රිකාව අඟල් 27 ක් දික්වනු ඇතැයි රජයේ මුද්රණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.  අපේක්ෂකයන්ගේ නම් කොලම් දෙකකට එනම් පේලි දෙකක සදහන් කරන්නේ නම්, ඡන්ද පත්‍රිකා අඟල් 13.5 ක් දික් වනු ඇතැයි ඔවුන් පවසයි.  ඡන්ද පත්‍රිකාව තනි කොලමකට ගන්නේ ද නැතිනම් කොලම් දෙකකට ගන්නේද යන්න මුද්රණාලාධිපතිනිය විසින් තීරණය කිරීමට නියමිත බව පැවසේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-28 8:08 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |