සජිත් කාදිනල් හිමියන් බැහැදකී..! විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ දී මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් මුණ ගැසී තිබේ. පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියල්ලන් නීතිය හමුවට පමුණුවන බවත් එහිදී ඔහු කාදිනල් හිමිපාණන්ට පොරොන්දු වී ඇති බව ද වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-07 1:27 am
|
Heading |
---|
2025-01-29 8:34 am
|
Heading |
---|
2025-01-27 11:33 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|