හරීන් සහ මනූෂ ජනාධිපති උපදේශකවරු පත් වෙති..! මන්ත්‍රී ධූර අහිමි වීම හේතුවෙන් අමාත්‍ය ධූරද අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර, වහාම ක්‍රියාත්මකවන පරිදි ජනාධිපති උපදේශකවරු ලෙස පත් කර තිබේ. ඔවුන් දෙදෙනා මෙසේ පත් කර ඇත්තේ, ඔවුන් දැරූ අමාත්‍ය ධූර හා සම්බන්ධ ජනාධිපති උපදේශකවරු ලෙස ය. ඒ අනුව, හරීන් ප්‍රනාන්දු මහතා, ක්‍රීඩා, ඉඩම් හා සංචාරක කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ලෙසත්, මනූෂ නානායක්කාර, කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ලෙසත් පත් කර තිබේ. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් පුරප්පාඩු වූ එම අමාත්‍ය ධූර සදහා ජනාධිපති වරයා විසින් මෙතෙක් නව පත් කිරීම් සිදු කර නොමැති අතර, එම අමාත්‍යංශ සියල්ල ජනාධිපතිවරයා යටතේ ම තබා ගැනීමට එතු-මා තීරණය කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-07 1:27 am
|
Heading |
---|
2025-01-29 8:34 am
|
Heading |
---|
2025-01-27 11:33 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|