
පලාත් පාලන ඡන්දය කල් දැමුවාට එරෙහිව දැමූ නඩුවේ තීන්දුව අද..! පලාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම්වල තීන්දුව අද දිනයේ දී ප්‍රකාශ කිරීමට නියමිත ය. මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද්දේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසිනි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම නම් කර තිබුණි. අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම් විභාගය සිදු කරන ලදී.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|