සජිත්ට සහාය දීමට ගොස් ද්‍රවිඩ ජාතික සන්ධානය දෙකට කැඩෙයි..! මෙවර ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කළ බව, ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රබලයෙකු වන එම්.ඒ. සුමන්තිරන් මහතා ඊයේ දිනයේ දී ප්‍රකාශ කළේ ය. ඊයේ රැස් වූ පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගත් බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබුනි. කෙසේ වෙතත්, ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තම පක්ෂය තීරණය නොකළ බව එම පක්ෂයේ තවත් ප්‍රබල සාමාජිකයෙකු වන මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. අඩුම තරමෙන්, සජිත්ට සහාය දීමට පක්ෂය තීරණය කළ බව කියන රැස්වීමට, එම පක්ෂයේ නායකයා ලෙස පත්කරගෙන සිටින එස්.ශ්‍රීධරන් මහතා හෝ, පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චාර්ල්ස් නිර්මලනාදන් හෝ වෙනත් මුල්පෙළ නායකයන් කිසිවෙකු හෝ සහභාගී නොවූ බව ද මාවෙයි සේනාධිරාජා පවසයි.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-18 10:03 am
|
Heading |
---|
2024-09-15 10:21 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|