Heading
දේශපාලන
2024-09-24 8:39 am

කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නෑ..!

කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නෑ..!

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල දැනුම් දී පැය හතලිස් අටකට ආසන්න කාලයක් ගත වී ඇතත්, මෙතෙක් කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 

ඒ අනුව, මේ ජනාධිපතිවරණය, එතෙක් මෙතෙක් පැවති, සාමකාමීම මැතිවරණය බව ඔවුන්ගේ අදහසයි. 

සමස්ත මැතිවරණ කාල සීමාව තුළ පැමිණිලි 1800 ක් පමණ ලැබී තිබුණු අතර, ඉන් බහුතරය, රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කිරීම සහ සමාජ මාධ්‍යය ඔස්සේ සිදු කරන ලද දේට සම්බන්ධ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න