Heading
දේශපාලන
2024-09-25 10:39 am

"ඡන්දෙට කලින් රජයේ ඉඩම් අල්ලා ගන්න දේශපාලනඥයෝ හතර දෙනෙක් වලිකෑවා..!" හිටපු ආණ්ඩුකාරයා කියයි.

"ඡන්දෙට කලින් රජයේ ඉඩම් අල්ලා ගන්න දේශපාලනඥයෝ හතර දෙනෙක් වලිකෑවා..!" හිටපු ආණ්ඩුකාරයා කියයි. 


ජනාධිපතිවරණයට පෙර වයඹ පලාතේ රජයේ ඉඩම් කිහිපයක් අත්පත් කර ගැනීම සදහා දේශපාලනඥයන් හතර දෙනෙකු උත්සාහ කළ බව වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා පවසයි. 

තමන් එකී දේශපාලනඥයන් ඉඩම් ලබා දීම ප්‍රතික්ෂේප කළ විට, ඉහළින්ද තමන්ට බලපෑම් එල්ල වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න