Heading
දේශපාලන
2024-09-29 10:25 am

හිටපු ජනපති රනිල්, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයක් පිහිටුවන ලෙස ඉල්ලයි.

හිටපු ජනපති රනිල්, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයක් පිහිටුවන ලෙස ඉල්ලයි. 


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන්, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පිහිටුවීම සදහා වූ ඉල්ලීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා වෙත ඉදිරිපත් ව තිබේ. 

මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇත්තේ ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබෙන අංක D/PSD/18769/09/2024 දරන ලිපිය යටතේ බව මාධ්‍යවේදී භාරත තෙන්නකෝන් මහතා හෙළි කරයි. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත පහත දෑ සපයන ලෙස එකී ලිපියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. 

ආරක්ෂාව සදහා නිළධාරීන් 163

ගිනි අවි 25 ක් 

උණ්ඩ 525

වාහන 16

වෝකි ටෝකි 25

ගෑස්ක් මාස්ක් 02 ක්. 

කුඩ 30 ක්. 

ඩ්‍රැගන් ලයිට් 10 ක් 

සූපවේදීන් 16 ක්.

වෛද්‍ය නිළධාරීන් 08 ක්. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න