Heading
දේශපාලන
2024-09-30 4:23 am

දූෂණ චෝදනා විමර්ශනයට ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක්...!

දූෂණ චෝදනා විමර්ශනයට ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක්...!

දූෂණ චෝදනා විමර්ශනය කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බව අගමැතිනිය පවසයි. 

ඈ මේ බව පවසා තිබුණේ, සන්ඩේ මෝර්නිං පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය. 

මෙම විමර්ශන ඒකකය, කාලයක් තිස්සේ තම සංවිධානය විසින් හෙළිකර තිබෙන සිද්ධීන් මෙන්ම මෑතක දී කරලියට ආ සිද්ධීන් පිළිබදවද විමර්ශනය කිරීමට නියමිත බව ඈ වැඩිදුරටත් පවසා තිබුනි. 

එමෙන්ම වර්තමානයේ දූෂණ මැඩ පවත්වන බව සහතික කිරීම තමන්ට අවශ්‍ය බව අවධාරණය කරන අගමැතිනිය දූෂණයෙන් තොර රටක් ගොඩ නැගීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දීමට තම රජය සූදානම් බවද පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න