Heading
දේශපාලන
2024-10-02 12:18 pm

රොෂාන් රණසිංහ, මහාචාර්ය චන්න ජයසුමන සහ මිලාන් ජයතිලක් දිලිත් සමග එක් වෙති.

රොෂාන් රණසිංහ, මහාචාර්ය චන්න ජයසුමන සහ මිලාන් ජයතිලක් දිලිත් සමග එක් වෙති. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන සහ මිලාන් ජයතිලක යන අය, දිලිත් ජයවීර නායකත්වය දෙන මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබේ. 

මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත් වී ඇති අතර, මිලාන් ජයතිලක එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස පත්ව තිබේ. 

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ එම පක්ෂයේ සභාපති ලෙස පත්ව තිබේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න