Heading
දේශපාලන
2024-10-10 2:26 am

ඡන්දෙට නොඑන බව ශෙහාන් සේමසිංහ කියයි.

ඡන්දෙට නොඑන බව ශෙහාන් සේමසිංහ කියයි. 


තමන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ නොකරන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

කෙසේ වෙතත්, තමන් දේශපාලනයෙන් ඉවත්වන බව ඉන් අදහස් නොවන බවද ඒ මහතා පවසයි. 

බංකොලොත් රට ගොඩ ගැනීම සදහා මහත් කැපවීමෙන් වැඩ කළා මිසක, ජනකාන්තවාදී පොරොන්දු දේශපාලනයක තමන් නිරත නොවූ බව පවසන හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, ජනතාව, තමන් ඇතුළු කණ්ඩායම සිදු කළ එකී බරපතල කාර්ය භාරය නිසි අගයකිරීමකට ලක් කර නැති බවට චෝදනා කරයි. 

කෙසේ වෙතත්, බලය  තිබුණු අවස්ථාවේ දී මහත් කැපවීමෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බව තමන් විශ්වාස කරන බැවින්, බලය අත්හැරීම පිළිබදව කිසිදු කණස්සල්ලක් තමන්ට නැති බවද ඒ මහතා පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න