ඇමති නිල නිවාස 31 කින් ආපසු භාර දී ඇත්තේ 11 ක් පමණයි..! රජයේ නිල නිවාස භාවිතා කළ, පසුගිය රජයේ හිටපු අමාත්‍යවරු 31 දෙනෙකුගෙන් එම නිල නිවාස නැවත භාර දී ඇත්තේ 11 දෙනෙකු පමණක් බව වාර්තා වේ. නිල නිවාස නැවත රජයට භාර දෙන ලෙස කරන ලද දැනුම් දීම දේශපාලන පළිගැනීමක් ලෙස නොසැලකිය යුතු යැයි අග්‍රාමාත්‍යවරයි පවසයි. ඒ අනුව, නිල නිවාස භාර නොදුන් පැවති රජයේ හිටපු අමාත්‍යවරුන්ට අවසන් සිහි කැදවීමක් ද නිකුත් කර, ඉන් පසුව අදාල නිල නිවාස රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-10-22 3:12 am
|
Heading |
---|
2024-10-22 12:27 pm
|
Heading |
---|
2024-10-22 10:15 am
|
Heading |
---|
2024-10-22 9:06 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|