Heading
දේශීය
2024-10-12 11:52 am

"බී.එම්.ඩබ්ලිව් මගඩිය..!" සී.අයි.ඩීයට එන්න කියූ විට ජොනී අසනීපෙන්ලු.

"බී.එම්.ඩබ්ලිව් මගඩිය..!" සී.අයි.ඩීයට එන්න කියූ විට ජොනී අසනීපෙන්ලු. 


කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක වාහන අංගනයේ තිබී හමූ වූ, ඔහුට අයත් බව කියන නීතිවිරෝධීව එකලස් කරන ලද බී.එම්.ඩබ් වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනානදු ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. 

කෙසේ වෙතත්, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ දිනයේ දී පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ සදහා වෙනත් දිනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ. 

මෙම මෝටර් රථ සිද්ධිය හේතුවෙන්, ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න