Heading
දේශපාලන
2024-10-12 2:28 am

“මට ඡන්දය දෙන්න එපා..!”ගම්පහට සජබෙන් තරඟ වදින අජිත් මාන්නප්පෙරුම ජනතාවගෙන් ඉල්ලයි..!

“මට ඡන්දය දෙන්න එපා..!”ගම්පහට සජබෙන් තරඟ වදින අජිත් මාන්නප්පෙරුම ජනතාවගෙන් ඉල්ලයි..!

ගම්පහ දිස්ත්‍රික් සජබ අපේක්ෂක ලයිස්තුවේ තමන්ගේ නම තිබුනද, තමන්ට ඡන්දය නොදෙන ලෙස සජබ අපේක්ෂක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. 

ඊට හේතුව වී ඇත්තේ, ඔහුටත් නොදන්වා, ගම්පහ ආසන සංවිධායක ධූරය ඔහුගෙන් ඉවත්කර, මෑතකදී පක්ෂය හා එක් වූ වරුණ දීප්ත රාජපක්ෂ මහතාට ලබා දීම යි. 

නාමයෝජනා භාර දී පැය විසි හතරක් යෑමටත් පෙර පක්ෂ නායකත්වය මෙම නිර්ලජ්ජිත පියවර ගෙන ඇති බව පවසන අජිත් මාන්නප්පෙරුම, මේ පිළිබදව විමසීමට සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බවද පවසයි.

ප්‍රශ්නයකට හරියට මූණ දීමට බැරි මෙවන් නායකයෙන් සමග තවදුරටත් කටයුතු කළ නොහැකි බව ඔහු වැඩි දුරටත් පවසයි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න