ජනාධිපතිවරණයට බෙදූ බාර් ලයිසන් 50 ක් අත්හිටුවයි..! ජනාධිපතිවරණ සමයේ කඩිමුඩියේ බෙදා හරින ලද තැබෑරුම් බලපත්‍ර 50 ක් අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. මෙම බලපත්‍ර සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම හෝ ඒවා පිළිබදව සමාලෝචනය කිරීම පසුව සිදු කිරීමට නියමිත ය. ජනාධිපතිවරණයට කිට්ටුව බෙදා දුන් මෙම බලපත්‍ර දේශපාලන සබදතා මත ලබා දුන් ඒවා බවට චෝදනා එල්ල වී තිබේ. මෙම බලපත්‍ර පිළිබදව යලි සමාලෝචනයක් කරන විට, මහජන විරෝධය සහ ආගමික සිද්ධස්ථානවලින් එල්ල වන විරෝධය පිළිබදවද සැලකිල්ලට ගැනීමට නියමිත ය.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-10-22 9:49 am
|
Heading |
---|
2024-10-20 1:38 am
|
Heading |
---|
2024-10-20 10:00 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|