කෙහෙළිය දේශපාලනයෙන් සමු ගනියි..! ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, තමන් තාවකාලිකව දේශපාලනයෙන් සමුගන්නා බව ඊයේ දිනයේ දී ප්‍රකාශ කළේ ය. තමාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකිරීමට වගබලාගත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ සමීප ආධාර කරුවන් තුන්සියයක පමණ පිරිසක් ඉදිරියේ හැගුම්බර වී කතා කරන අයුරු දක්නට ලැබුණි. දේශපාලනයෙන් තාවකාලිකව සමුගෙන, නැවත ව්‍යාපාර කටයුතුවලට යොමු වන බව පැවසී හිටපු අමාත්‍යවරයා, අරගලකරුවන් විසින් ගිනිතැබූ නිවස තවමත් ඉදිකර අවසන් නැති බවත්, එම නිවස ඉදිකර අවසන් වූ පසු එය ඔවුන්ගේද නිවස වනු ඇතැයි, ආධාර කරුවන්ට පැවසී ය.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-10-22 9:49 am
|
Heading |
---|
2024-10-20 1:38 am
|
Heading |
---|
2024-10-20 10:00 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|