ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම් අභිරහස් ලෙස මිය යයි. හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලිකම ලේකම්, වෙඩි තැබීමෙන් සිදු වූ තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. වෙඩි වැදීමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි අදාල පුද්ගලයා මහනුවරට මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පැවසේ. මෙය සියදිවි නසාගැනීමක් ද ඝාතනයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|