සබරගමුව හිටපු මහ ඇමති, මහීපාල හේරත්, මාසෙකට තෙල් ලීටර් 4700 ක් පිනට ගහගෙන..! සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමති මහීපාල හේරත්, 2016 සහ 2017 අතර කාලයේ දී මාසිකව ඉන්ධන ලීටර් 4700 ක් භාවිතා කර තිබෙන බව වාර්තා වේ. මේ බව අනාවරණය වී තිබෙන්නේ කෝපා කමිටුවේදී ය. මහඇමතිවරයාට නිල වශයෙන් මාසිකව ඉන්ධන ලීටර් 1700 ක් හිමි වේ. එසේ තිබියදී, හිටපු මහඇමතිවරයා අනීතික ලෙස, යන්ත්‍රෝපකරණ අධිකාරියෙන් තවත් ඉන්ධන ලීටර් 1500 ක් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් තවත් ඉන්ධන ලීටර් 1500 ක් වශයෙන් ලබාගෙන තිබේ. ඒ අනුව, හිටපු මහඇමතිවරයාගේ ඉන්ධන පරිභෝජනය මාසයකට ලීටර් 4700 කි.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-05 9:58 am
|
Heading |
---|
2025-08-04 11:38 am
|
Heading |
---|
2025-08-04 10:42 am
|
Heading |
---|
2025-08-03 7:27 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|