ජොන්ස්ටන් සී.අයි.ඩීයට පැමිණෙයි..! ලියාපදිංචියකින් තොරව අනීතිකව මෙරටට ගෙන්වන ලද බී.එම්.ඩබ් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. අදාල මෝටර් රථය, මෙරට සුඛෝපභෝගී හෝටලයක වාහන අංගනයේ නවතා ගොස් තිබියදී අත්අඩංගුවට ගෙන තිබුනු අතර, එහි හිමිකරු ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා බව ඒ පිළිබදව කරන ලද මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය වී තිබුනි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ සිට ඔහු සොයමින් සිටි අතර, දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව මග හරිමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-23 3:57 am
|
Heading |
---|
2024-12-23 3:18 am
|
Heading |
---|
2024-12-23 1:54 am
|
Heading |
---|
2024-12-23 11:11 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|