Heading
දේශීය
2024-12-24 9:29 am • Views: 337

මූඩීස් ආයතනයත් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි..!

මූඩීස් ආයතනයත් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි..!

ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම Ca සිට Caa1 දක්වා ඉහළ නැංවීමට මූඩීස් ආයතනය කටයුතු කර තිබේ. 

ඩොලර් බිලියන 12.5 ක ජාත්‍යන්තර බැදුම්කර සාර්ථකව  ප්‍රතිව්‍යුහගතකිරීමට ශ්‍රී ලංකා රජයට හැකිවීම, ශ්‍රේණිගතකිරීම්වල ඉහළට යාමට බලපෑ කාරණයයි. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න