Heading
දේශීය
2025-08-16 12:57 pm • Views: 275

හිටපු මැතිඇමතිවරු පාර්ලිමේන්තුවෙන් ලබාගෙන තිබෙන දීමනා සහ වරප්‍රසාද පිළිබදව අල්ලස් කොමිසම තොරතුරු රැස් කරයි.

හිටපු මැතිඇමතිවරු පාර්ලිමේන්තුවෙන් ලබාගෙන තිබෙන දීමනා සහ වරප්‍රසාද පිළිබදව අල්ලස් කොමිසම තොරතුරු රැස් කරයි. 


පසුගිය පාර්ලිමේන්තුව තුළ සිටි සහ මේ පාර්ලිමේන්තුවද නියෝජනය කිරීමට සුදුසුකම් ලැබ සිටින, දූෂණ චෝදනා එල්ල වී ඇති මැති ඇමතිවරු විස්සකට වඩා වැඩි පිරිසක්, ඔවුන් පාර්ලිමේන්තුවෙන් ලබාගෙන තිබෙන දීමනා සහ වරප්‍රසාද පිළිබදව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් අරඹා තිබේ. 

ඉදිරි අධිකරණ කටයුතු සදහා ප්‍රයෝජනයට ගැනීමට අල්ලස් කොමිසම මෙම විමර්ශන සිදු කරන අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් අල්ලස් කොමිසමේ නිළධාරීන්ට අගය කළ යුතු සහායක් එහිදී ලැබෙන බව ද වාර්තා වේ. 

මේ බව වාර්තා කර තිබුණේ ලංකාදීප වෙබ් අඩවියයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න