Heading
දේශීය
2025-01-01 4:10 am • Views: 140

රජය ආනයනය කළ සහල් තොග අද සිට වෙළදපොළට.

රජය ආනයනය කළ සහල් තොග අද සිට වෙළදපොළට. 

රජය විසින් ආනයනය කරන ලද සහල් තොග මේ වන විට දිවයිනට පැමිණ තිබෙන අතර, එම සහල් අද සිට සතොස හා සමුපකාරවලට බෙදා හරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. 

ඒ අනුව අද සිට බෙදා හරිනු ලබන්නේ නාඩු සහල් මෙට්රික් ටොන් 780 ක ප්‍රමාණයකි. 

ඊට අමතරව රජය විසින් ආනයනය කරන ලද තවත් සහල් මෙට්රික් ටොන් 5200 ක් කොළඹ වරායට ළගා වී ඇති අතර, එම සහල් තොගයද හෙට සිට බෙදා හැරීමට නියමිතය. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න