කොටස් වෙළද පොල ඒකක 16,000 පසුකරයි. කොළඹ කොටස් වෙළදපොලෙහි සියළු කොටස් මිල දර්ශකය අද ඉතිහාසයේ පළමු වතාවට ඒකක 16,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. අද උදෑසන වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 197.10 කින් ඉහළ ගොස් තිබුණු අතර, රුපියල් බිලියන 2.5 ඉක්ම වූ පිරිවැටුමක් ද වාර්තා වූ තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-04 8:28 am
|
Heading |
---|
2025-01-04 6:33 am
|
Heading |
---|
2025-01-04 1:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|