වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළට. වකුගඩු රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ලබා දෙන මාසික දීමනාව රුපියල් හත් දහස් පන්සියයේ සිට රුපියල් දස දහස දක්වා ඉහළ දමා ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යංශය නිවේදනය කරයි. වකුගඩු රෝගීන් සදහා ලබා දෙන මාසික දීමනාව කප්පාදු කර ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද එම අමාත්‍යංශය පවසයි. මීට අමතරව, ඇස්වැසුම, පොහොර සහනාධාරය සහ ධීවරයන්ගේ ඉන්ධන දීමනාවද ඉහළ දමා ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-04 8:28 am
|
Heading |
---|
2025-01-04 6:33 am
|
Heading |
---|
2025-01-04 1:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|