Heading
දේශීය
2025-01-02 5:52 am • Views: 311

"මහින්දගේ ආරක්ෂාවට පොලිස් නිළධාරින් 30 ක් හොදටම ඇති..!" ෆීල්ඩ් මාර්ෂල්.

"මහින්දගේ ආරක්ෂාවට පොලිස් නිළධාරින් 30 ක් හොදටම ඇති..!" ෆීල්ඩ් මාර්ෂල්. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිළධාරීන් තිස් දෙනෙකු හොදටම ප්‍රමාණවත් බව හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

ඔහු පවසන්නේ, කිසිදු අවස්ථාවක හිටපු ජනාධිපතිවරයා කොටි සංවිධානයේ ඉලක්කයක් නොවූ බවයි. 

තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද යොදවා ඇත්තේ පොලිස් නිළධාරින් 17 දෙනෙකු පමණක් බව පවසන හිටපු හමුදාපතිවරයා, එම පොලිස් නිළධාරීන් ප්‍රමාණයෙන් තමන් පිටතට යන විට ආරක්ෂාව සදහා රැගෙන යන්නේ නිළධාරීන් දහ දෙනෙකු පමණක් බවද ඔහු වැඩි දුරටත් පවසයි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න