අද දක්වා සහල් මෙට්‍රික් ටොන් 88,000 ක් ආනයනය කරයි..! සහල් හිගයට පිළියමක් ලෙස ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීම සදහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමෙන් පසුව, අද දක්වා සහල් මෙට්‍රික් ටොන් අසූ අට දහසක් දිවයිනට ගෙන්වා ඇති බව රේගුව පවසයි. මෙම සහල් මෙට්‍රික් ටොන් අසූ අට දහසට, කැකුළු සහල් මෙට්‍රික් ටොන් 34,000 ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 54,000 ක් ඇතුළත්ය. ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීම සදහා පෞද්ගලික අංශයට අවසර ලබා දීම සිද්ධ කෙරුණේ දෙසැම්බර් මාසයේ 4 වන දා සිට ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-06 1:48 am
|
Heading |
---|
2025-01-06 11:28 am
|
Heading |
---|
2025-01-06 9:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|